Saturday, December 29, 2012

Angry birds ඔබේ පරිගණකයට



Angry birds යනු මේ ඉතා ජනප්‍රිය පරිගනක,දුරකතන,etc ක්‍රීඩාවකි.මෙහි කතාව වන්නේ මෙම කුරුල්ලන්ගේ බිත්තර ඌරන් විසින් හොරකම් කරනු ලබයි මේ නිසා කේන්තිගිය කුරුල්ලන් ඌරන්ට පහරදේ.මෙහි ක්‍රැක්ඩ් සංස්කරනය බාගන්න.විනෝදවෙන්න

       ~~~~~~~~~~     Download ~~~~~~~~~~~~
comment

Thursday, December 27, 2012

හැන්ගිලා වේගයෙන් සැරිසරන්න...Hotspot shield elite

අද මම ඔයාලට ගෙනාවේ විශේෂ දෙයක් මේක සොෆ්වෙයර් එකක් මේක හරිනම් මිලදී ගන්න ඕනේ නමුත අද මම ඒක ඔයාලට නොමිලේ දෙනවා ඒක ක්‍රැක් කරගන්න හැටිත් කියලා දෙනවා.
මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ නම Hotspot shield  මේකෙ ෆ්‍රී වර්ශන් එකේ අපි බ්‍රවුස් කරන කොට නිතරම ඇඩ් එනව ඒ නිසා ඒකේ ඇඩ් නැති වානිජ සංස්කරනය තමා ගෙනාවේ 


_________________________දැන් මාව අනුගමනය කරන්න හරියටම නැත්නම් හරියන්නේ නෑ.

1.            Windows XP භාවිතා කරන අයගේ
 C:\windows\system32\drivers\etc   වලට ගිහිල්ලා ඒකේ ඇති hosts ෆයිල් එක notepad එකෙන් ඕපන්    කරගන්න ඊට පස්සේ මේ  ටික 
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
අන්තිම පේලියට යටින් paste කරන්න.ඊට පස්සේ save  කරන්න. ඊට පස්සේ restart කරන්න
මේ වගේ


_________________________________________________________________________________

                          Windows 7 සහ 8 භාවිතා කරන අයගේ

  C:\windows\system32\drivers\etc   වලට ගිහිල්ලා ඒකේ ඇති hosts ෆයිල් එක Desktop එකට කොපි කරන්න(Windows 7වල මේවා වෙනස් කරන්න දෙන්නේ නෑ) . notepad එකෙන් ඕපන්    කරගන්න ඊට පස්සේ මේ  ටික 
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
අන්තිම පේලියට යටින් paste කරන්න.
මේ වගේ

ඊට පස්සේ save  කරන්න.ඊට පස්සේ මේක copy කරල C:\windows\system32\drivers\etc ගිහිල්ල ෆයිල් එක replace කරන්න.
ඊට පස්සේ restart කරන්න.
______________________________දැන් තියෙන්නේ අවසාන කොටස........

මේක ඩවුන්ලෝඩ් කරගන්න
ඊට පස්සේ   install කරන්න 
ඊටපස්සේ රන් කරන්න එතකොට මේ වගේ පේජ් එකක් ආවොත් ගොඩ


අෆෝ දැන් ඉවරයි.දැන් කරල connect බලන්නකෝ..............
 



ප්‍රශ්න තියෙනවනම්comment කරන්න



Sunday, December 23, 2012

සුජාතා දියණිය

ඒ සුජාත දියණිය අපේ පවුලේම දියණියක වැන්න. ඇගේ දස්‌කම් තමන්ගේ දියණියගේ සොයුරියගේ දස්‌කම්ය. ඇය හෙළන කඳුලු අපේම එකියකගේ කඳුලුය.

උපුටා ගැනීම ඉරිදා දිවයින-මීවිත
කියවීම අපහසු නම් මෙම link එකෙන් බාගන්න
http://www.divaina.com/2012/12/23/meewitha_center.jpg







Friday, December 21, 2012

ලෝක විනාශයෙන් ගැලවීමට පිටසක්වල යානයක්.

අද, 2012 වසරේ දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට විශ්වාස කරන ලොව පුරා ජනතාව ඒ සඳහා විවිධාකාරයෙන් සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කළා. සැබැවින්ම මෙම ලෝක විනාශය යනු ඵෙතිහාසික මායා ශිෂ්ඨාචාරයේ දීර්ඝ දින දර්ශනයේ නිමාවයි. එය වසර 5000 කින් අවසන් වන ලෙස සකස් කරනු ලැබූවක්. කෙසේ නමුත්, විද්‍යාත්මක සාධක අනුව තහවුරු කර ඇත්තේ අද (21) එවැනි ලෝක විනාශයක් සිදුනොවන බවයි. 

මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් පවතින මෙක්සිකෝව ඇතුළු ලතින් ඇමරිකානු රටවලට ලෝක විනාශය අදහන්නන් රැසක් දැනටමක් රොක් වී සිටිනවා. ඒ, මායාවරුන්ගේම නව දින දර්ශනය හමුවීමෙන් පසු අද දින එලෙස ලෝක විනාශයක් සිද්ධ නොවන බව තහවුරු වී තිබියදීයි. මායාවරුන්ගේ නව දින දර්ශනයේ උදාව අද (21) සිදුවන බව ඇතමුන්ගේ අදහසයි. මායාවරුන්ගේ නටඹුන් පවතින මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා ආසන්නයේ පිහිටි මෙරීඩා නුවරට ලෝක විනාශය අදහන්නන් සිය දහස් ගණනක් රැස්ව සිටින බව සඳහන්. එමෙන්ම, ලෝක විනාශයෙන් ගැලවීමට හැකි යැයි විශ්වාස කරන ශුද්ධ ප‍්‍රදේශවලට රැස්වන ජනතාවද දැකගත හැකියි. තුර්කියේ සිරින්සේ නගරය එවැනි එක් ස්ථානයක්.   

මේ අතර, මායාවරුන්ගේ ලෝක විනාශය විශ්වාස කරන ප‍්‍රංශයේ පිරනීස් කඳුකර ගම්මානයක වැසියන් ඊට පෙර මෙලොවින් නික්මීම සඳහා පිටසක්වල යානයක් යොදා ගැනීමට සැරසෙනවා. මෙම ගම්මානය ආසන්නයේ පිහිටි භුගරෙෂ් කඳුකරයේ පිටසක්වල ජීවීන් වාසය කරන බවත්, ඔවුන් ලෝක විනාශයට පෙර නික්ම යනු ඇති බවත් ගම්වාසීන්ගේ අදහසයි. මේ නිසා පිටසක්වල වැසියෙකු පදවන අභ්‍යාවකාශ යානයක නැගී මෙලොවින් නික්මීමටයි ඔවුන් සූදානම් වන්නේ. ඒ සඳහා වෙනත් ප‍්‍රදේශවල ජනයා පැමිණෙතැයි බියෙන් ඔවුන් ගම්මානයට පැමිණෙන මාර්ග සියල්ල අවහිර කර ඇති බවත් වාර්තා වනවා. 

කෙසේ නමුත්, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මායාවරුන්ගේ මායාවක් වන ලෝක විනාශයට සූදානම් වන්නන්ට වඩා ඊට ලෝවාසීන් දක්වන ප‍්‍රතිචාර වාර්තා කිරීමට සූදානම්ව සිටින මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ බවයි.


උපුටා හැනීම http://hirunews.lk/sinhala/49869


Saturday, December 15, 2012

කොම්පුටරේ අයිතිකරුවා වෙනස්කරමුද?

අද මම ඔයාලට කියල දෙන්න  යන්නෙ කොම්පූටරේ අයිතිකරුවා වෙනස් කරන්නේ කොහොමද කියල.ඒ කියන්නෙ ඔයාගේ  කොම්පුටරේ ලියාපදින්චි කරල තියෙන්නෙ වෙන එක්කෙග්ගේ නමට නම් එක ඔයාගේ නමට හරවගන්න පුලුවන්. දැනට ලියාපදින්චි අයිතිකරුවා බැලීමට,

Windows 7 නම් රන් එකේ හෝ ස්ටාර්ට් මෙනු ස්ර්ච් එකේ  winver.exe  එන්ටර් කරන්න

















Windows XP රන් එකට ගිහිල්ල winver.exe ටයිප් කරල enter කරන්න
… එතකොට මෙහෙම අයිතිකාරයා පෙනෙයි.  


දැන් තියෙන්නේ අයිතිකාරයා වෙනස් කරන්න.හරි ඉස්සෙල්ලාම  run එකට යන්න.ගිහිල්ල regedit.exe කියල ගහන්න.ඊට පස්සෙ පහත පියවරවල් වලින් යන්න


HKEY_LOCAL_MACHINE >>>> SOFTWARE >>>>>Microsoft >>>>>Windows NT >>>>> ඊට පස්සෙ Current version ක්ලික් කරන්න .
එතකොට  ඔයාල  ගිය  මාර්ගය  මෙහෙම  තියෙන්න  ඕනේ


 ඊට පස්සෙ RegisteredOwner ඩබල් ක්ලික් කරන්න.එතකොට ,එහෙම පෙනෙයි













මේ පේන්නේ දැනට ලියාපදින්චි නම.දැන් ලියාපදින්චි නම වෙනස් කරන්න ඉන් පසු ok කරන්න.


දැන් නැවතත් winver.exe වලට ගිහින් බලන්න .මම නම්  හරී.....වෙනස්කරා

හ්ම්ම්ම්....දැන් හරි.හොඳයිනම් g+ එකක් හරි comment එකක් දාන්න මම ගියා 


Saturday, December 8, 2012

ෆේස්බුක් ඇබ්බැහිය


…ෆේස්බුක් සයිට් එකට පිවිසීම දැන් උන් මාදයක් වී ඇතැයි ලොව ප්‍රකට සමීක්ශන වාර්තා වලින් හෙලිවී ඇත.මේ ගැන් මුලින්ම පරීක්ශන පවත්වා ඇත්තේ oxygen media(ඔක්සිජන් මීඩියා) ආයතනයයි. ඒ ආයතනයේ වාර්තාවට අනුව,

  • …   *ෆේස්බුක් වලට වැඩියෙන්ම ඇලී ගැලී සිටින්නේ ගැහැණුන් ය. ඒ අවු.18ත් 34ත් අතර කාන්තාවන්ය.
  • …   *ඉහත අයගෙන් 57% සැබෑ ජීවිතයට වඩා ෆේස්බුක් හි මිතුරන්ව ඇසුරු කරන බව.
  • …   *මේ කාන්තාවෝ කියා ඇත්තේ තමන් ෆේස්බුක් අඩවියට අබ්බැහි වී සිටින බවයි. මොවුන් උදේ මූන සෝදන්නට කලින් ෆේස්බුක් පිවිස අලුත් ආරංචි ගැන සොයා බලන අතර ඉන් පසු රෑ මැදියම තෙක් ෆේස්බුක් යති.


…මෙය මානසික රෝගයක් දැයි තවම තීන්දු කර නැති වුවත්.දැන්ටමත් මෙයට FAD(Facebook adiction disorder) ‍යැයි පට බැඳී ඇත. ෆේස්බුක් සමග වැය කරන්නේ තම රැකියාව/අත්‍යවශ්‍ය වැඩ අමතක කර ෆේස්බුක් සමග ඇලී ගැලී සිටීනම් එය ඇබ්බැහියක් ලෙස සැලකිය හැකිය.


…වාර්තා වීඩියෝ එකත් බලන්න...............



අන්තිමට කීමට ඇත්තේ ෆේස්බුක් හොඳය නමුත් අනෙක් හැම වැඩ වලටම වඩා නොවේ .මෙය විනෝදාංෂයක් සේ සලකා වැඩ කලහොත් එවිට ඔබ මෙහි ගොදුරක් වෙන්නේ නැත. 
…ඔබගේ අදහස්ද comment කරන්න.   

Thursday, December 6, 2012

අක්‍රීය සීඩී සහ ඩීවීඩී සක්‍රීය කිරීම


අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අක්‍රීය සීඩී සහ ඩීවීඩී සක්‍රීය කරගන්නේ කියල.ඔයලා මොහෝ විට සීඩී වල ෆයිල් දාල ගොඩක් කල් …තියාගන්න ඔනේ කරපු  සීඩී මහ එපාකරපු විදියට නැතිවී යාමේ දුකට පත්වේ.සැබවින්ම ඉච්ඡා භංගත්වයට පත්වේ.මේ නිසා අද මම ඔයාල්ට කියලදෙන්න …යන්නෙ සීඩී විනශවීම(සීඩී ට්‍රෑෂ්-cd trash) එකෙන් බේරීමේ මඟ.හරි දැන් පටන්ගමු....................

……ඉස්සෙල්ලාම බලන්න සීඩී එකේ මතුපිට ඒකේ අවුල් වලට  පිලියම් යොදමු.
…    
   සීඩී එක මැදල බලමු.මෙහෙමයි මදින්නෙ ....හෝව් හෝව් මදින්න කලින් මේ කරුනු ගැන් සැලකිලිමත් විය යුතුයි.


  • …        *සීඩී එක පිහින්න ඕනේ සීඩී එකේ මැද සිට කෙලවර රවුමටය.කවදාවත් හරහට නම් පිහින්න එපා.වැඩිය තද කරන්න එපා
  • …        *මේක මදින්න පවිච්චි කරන්න ඕනෙ ඉතා සියුම් මතුපිටක් ඇති රෙදි කඩක්      


……ඔය ටික තමා සැලකිලිමත් වෙන්න ඕනේ.ඔයාල සීඩී එක පිහින්න පාවිච්චි කලයුත්තේ මොනවාද ?

  • …  *  සීඩී මදින්න දන්තාලේප් වුනත් ප්‍රශ්නයක්  නැහැ. ඕඩිකොලොන්, alcohol (මද්‍යසාර)  තව පිත්තල පොලිෂ් කරන ඒව. මේ මොකද්ද 
  • …     ඇස්කන්නාදි පිරිසිදු කරන්න දාන ඒවා. 

…මේව කරලත් සීඩී එක වැඩ නැත්නම් සොෆ්ට්වෙයර් වලට ව්ඳින්න වෙයි.පහල තියෙන බඩු ඩවුන්ලෝඩ් කරල බලන්න.      
…  
ISo buster

දැන් බලමු දැන්  හොඳට තියෙන සීඩී ආරක්ශා කරගන්නෙ  කොහොමද කියල ....

  • …  *නිතරම සීඩී  එක පිරිසිදු කරන්න
  • …  *පිරිසිදුව සීඩී අසුරන්න 
  • …  *සීඩී ඩ්‍රයිව් එක නිතර පිරිසිදු කරන්න(එහි දූවිලි නිස සීඩී එකේ සීරීම් ඇති විය හැකියි).
  • …  *සීඩී එක මැදින් අල්ලන්න එපා.මැද ඇඟිල්ල සීඩී එකේ සිදුරට දමා මාපටැඟිල්ලෙන් සීඩී එකේ දාරයෙන් අල්ලන්න.
 ට්‍රෑෂ් වුන සීඩී වලින් කරපු නිර්මාන ටිකක් හම්බවුනා.වැඩ කරන්නෙම නැත්නම් මේ වගේ වැඩක් වත් කරන්නhttp://peggymintun.deviantart.com/gallery/24908

වීඩියෝ එකකුත් තියෙනවෝ...




හරි අද අපි අලුත් දෙයක් ඉගෙන ගත්ත.තව අලුත් දේවල් ඉදිරියට එන්න තියෙනවා.මම හිතනව මේ පොස‍්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති කියල.
…එහෙනම් මම යනව.comment එකකුත් දාලම යන්න.සුබ දවසක් !!!!!!  …

…  


Monday, December 3, 2012

කොම්පුටරේ ප්‍රොසෙසර් එකේ වේගය වෙනස් කරමු


කොහොමද ඉතින් ???? අද මම  ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාලගෙ කොම්පුටර් එකේ ස්පීඩ් එක වෙනස් කරන්නෙ කියල.ඒ කිව්වෙ අපි ස්පීඩ් එක පේන්න විතර්යි වෙනස් කරන්න.තවත් කියනවන්ම්.....අඩ්ෆ්ස්ක්ජ්ෆ්හ්ඩ්ස්ජ්ෆ් පහල පිංතූර බලන්නකෝ..........

මේ මම ස්පීඩ් එක වෙනස් කරන්න කලින් ..............


එතකඔට ඔය පහල තියෙන්නේ වෙනස් කලාටට පස්සේ ...........................


…හරි අද මම ඕක තමා කියල දෙන්න යන්නෙ හරි කතා ඇති පටන්ගමු .

ඉස්සෙල්ලාම යන්න run එකට යන්න.පහළ photo පැහැදිලි නැත්නම්  ෆොටො එක උඩ ක්ලික් කරන්න 
                                  windows  7          
run එකට ගිහිල්ල regedit.exe ගහන්න  enter කරන්න .

ඊට පස්සෙ මේ පිලිවේලට ඔය එන එකේ දකුනු අතපත්තෙ බාර් එකේ යන්න
HKEY_LOCAL_MACHINE  >>>>  HARDWARE >>>> DESCRIPTION>>>>>SYSTEM
CENTRAL PROCESSOR>>>>>>>>>>0
ඊට පස්සෙ මෙහෙම තමා තියෙන්න ඕනෙ .පහළ photo පැහැදිලි නැත්නම්  ෆොටො එක උඩ ක්ලික් කරන්න 

…ඊට පස්සෙ වම්පැත්තෙ කොටසෙ තියෙනව processor name කියල එකක් ඒක ඩබල්  ක්ලික් කරල ඒකෙ තමන්ට ඕන ආකාරයකට  හදාගන්න ඊට පස්සෙ  ok ඔබන්න .පහළ photo පැහැදිලි නැත්නම්  ෆොටො එක උඩ ක්ලික් කරන්න 



















දැන් පොර වගේ යාලුවන්ට පෙන්නන්න පුලුවන් ස්පීඩ් එක පට්ටනේ hihihihihihihihihihihi.........
දැන් sysytem properties වලට ගිහිල බලන ඔන්න දැන් ඉවරයි. එහෙනම් මට නිදිමතයි මම නිදි.හැමදාම මගේ බ්ලොග් එකට එන්නෝ . comment එකක් දාලම යන්න .

Saturday, December 1, 2012

ඇපල්ගේ සිරියාව

ඇපල් සිරි ලොව ප්‍රථම ප්‍රසිද්ධ කෘතීම බුද්ධි වැඩසටහනයි. මෙය අලුත්ම ඇපල් අයිෆෝනයට එක් කර ඇත.මෙයට කට හඬ පමනක් නොව භාශාවද තේරුම් ගත හැකිය. ඉංග්‍රීසි,ප්‍රංශ ,ජර්මන් යනාදී භාශවලින් කතා කලහැකිය.

…ඇපල් අයි ෆොන් එකේ හෝම් බට්න් එක එක දිගට තද කිරීමෙන් මොහු ක්‍රියාත්මක වේ. ඒ සමගම ස්ක්‍රීනයට එන්නේ ම්යික් එකක අයිකනයකි.ඊට පස්සෙ "සිරි ඔබ කවුද?"(siri,who are you?)කියා ඇසූවිට ඔහු උත්තරය ලෙස "මම ඔබේ කීකරු ප්වුද්ගලික සහයකයයි"(I'm Your humble personal assitance) පහත වීඩියෝ එක බලන්න කො එයාගෙ වැඩ      

How to make Projector for phone-sinhala


අද මං ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ මොබයිල් ෆෝන් එකට projector එකක් හදන්නේ කියලා. දැන් වැඩ පටන් ගමු.නිවාඩු පාඩුවේ කරල බලන්න.
අවශ් දේ :

1) ෆෝන් එක
2) හිස් කාඩ්බෝඩ් පෙට්ටියක් (සපත්තු පෙට්ටියක් වැනි)
3) අත් කාචයක්
4) පෑනක්
5) කතුරක් හෝ පිහියක්
6) ටේප් රෝලක්
7) ෆෝන් එක රදවන්න කුමක් හෝ දෙයක්




ඉස්සෙල්ලාම හිස් පෙට්ටියේ සිදුරු වහන්න

පෙට්ටියේ එක් පැත්තක හරි මැද සලකුනු කරගෙන අත් කාචය රදවන්න සිදුරක් හදාගෙන ටේප් මගින් අත් කාචය රදවගන්න. . . .




දැන් ඇතුල් පැත්තෙන් කාචයට කෙලින් ෆෝන් එක තියන්නකෙලින් ඉරක් ඇදගත්තොත් වැඩේ ලේසී. .
දැන් මොකක් හරි ප්ලේ කරලා කාචය පැත්ත බිත්තියට අල්ලලා බලන්න (කලුවරයි නම් තමා හොඳට පේන්නෙඇද ගත්තු ඉර දිගේ හෙමිට ඉස්සරහටපස්සට කරලා focus කරගන්න. . . .

හරි දැන් ඔයාල projector හදන්නත් දන්නවා.හරි මං ගිහිල්ල එන්නම්.

ඡයාරූප- neo

Friday, November 30, 2012

ඔබේ වින්ඩෝස් එක්ස් පී එකත් හොර එකද්ද මෙන්න විසදුම





ඉතින් දැන් මගේ  term test අවසාන නිසා දිගටම ලිපි දානවාසමහරවිට ඔබේ windows xp එකත් හොර එකක් වෙන්න ඇති. ඔබ original එකක් ගන්න ගියොත් මාසයක් බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ..මේ නිසා මම ඒකටත් විසඳුමක් හොයාගත්තා .ඉස්සෙල්ලාම කරන්න තියෙන්න පහල තියෙන ෆයිල් ටික බාගන්න.ඊට පස්සෙ ...... ඉස්සෙල්ලාම බාගන්නකෝ  

මෙතනින් බාගන්න 

 ඊට පස්සෙ කරන්න තියෙන්නේ ඔය ෆයිල් එක ඔපන් කරගෙන license කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න ඊට පස්සෙ එන massage එකට yes කියල ඔබන්න. දැන් පළමු පියවර අවසානයි.දැන් අන්තිම පියවර ඔයාලගෙ කොම්පූටරේ restart කරන්න.

…දැන් ඉතින් වැඩ ඉවර‍යි දැන් මයික්‍රොසොෆ්ට් එකේ බිල් ගේට්ස් ටවත් හොයන්න බෑ මේක හොර එකක් කියල. දැන් අපි original ඒවට විතරක් දෙන සොෆ්ට්වෙයර් එකක් දාල බලමු. windows මෙහෙයුම් පද්ද්ති වලට තියෙන හොඳම virus guard එක තම්යි Microsoft security essential  දාල බලන්න යන්නෙ. මේක නොමිලේ දුන්නට හොඳ වැඩ කාරයා. පහල ලින්ක් එකෙන් ගිහිල්ලා බාගන්න.

 මෙතනින් 

දැන් ඉතින් වැඩ ඉවරයි.පොඩි comment එකකුත් දාල යන්න මම ගියා. අලුත් ලිපි එන නිසා හැමදාම ඇවිල්ල බලන්න.මේ ලිපිය copy කරල අහුවෙන්න එපා       


    



Friday, November 9, 2012

ඩිජිටල් නිවුන්නු සෙවීම

පරිගණකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් සොයා මකා දමන ටූල් එක



එකම ඩොකියුමන්ට් එකක,ඉමේජ් එකක හෝ වෙනත් ඔනෑම් ෆයිල් එකක පිටපත් පරිගණකයේ රැඳී තිබීම සාමාන්ය දෙයකි.එකම ෆයිල් එක පිටපත් කීපයක් තිබී ඒවා අතරින් නියම එක තෝරා ගැනීමට බැරිවී අවුල්වී තිබෙන පරිගණකය සුද්ධ කරන්න පොඩි ටූල් එකක් තමා අද මම ඔයාලට ගෙනාවේ.කතා ඇති වැඩේට බහිමු.

ඉස්සෙල්ලම මේක ඩවුන්ලෝඩ් කරගන්න
මෙතන
ඊට පස්සෙ මේ විඩියෝ එක බලන්න


හෝව් හෝව් තව ටූල් එකක් තියෙන්ව පොඩ්ඩක් ඉන්න එක තමා මේක
මෙතන

එහෙනම් මම ගියා Comment කරන්න අමතක කරන්න එපා


Tuesday, November 6, 2012

Amazing cricket Sri Lanka!

and updating

Sinhala Songs

Monday, November 5, 2012

How to make a Chrome theme Sinhala

හරි එහෙනම් කල්ලින් post වලට මට බැනල තිබුන කමක්නැ.එහෙනම් අද මම ඔයලට කියලදෙන්න යන්නේ කොහොමද chrome web browser එකට theme එකක් හදන්නෙ කියල

…ඉස්සෙල්ලාම ඔයාලට chrome web browser එක තියෙන්න ඔනේ ඊලඟට ඔනෙ addon එකක් ඒක තමයි my chrome theme ම්ම්ම් එක add කරගන්න පුලුවන්

http://www.mychrometheme.com

ඊලඟට ඒක add කරගෙන open කරගෙන්න. Start making theme -> ඊටපස්සෙ ඔයාලට පුලුවන් පිංතූරයක් upload කරන්න හරි නැත්නම් web cam එකෙන් දෙන්න. ඊට පස්සෙ continue to step 2 ->
…ඊට පස්සෙ එකක colours add කරගන්න පුලුවන් ඔයාලට ඔය පහල තියෙන i'm feeling lucky කියල එබුවොත් එයල පාට දාගන්නව. 
… 
මීලඟට අන්තිම කොටස ඔයාලගෙ theme එකට නමක් දීල make my theme click කරන්න. දැන් අපි අපේ theme එක හදල ඉවරයි.make my theme එබුවට පස්සෙ ඔයලාට පුලුවන් ඔයාලගෙ theme එක browser එකට install කරන්න හරි පහල තියෙනව link එකක් එකෙන් share කරන්නත් පුලුවන් 

…ඔන්න මම හැදුව එකක හොදඉද බලන්න 

…https://www.mychrometheme.com/t/5o7pzqcc9m43w2bubiu7x1bhk

Saturday, November 3, 2012

New photos designed by me

Seeeeeeeeeeeeeeeeeeeeeeeee below and comment..........