Tuesday, March 4, 2014

පරණ ඩොස් ගේම් අයෙත් ගහමු.. පරණ මතක ආයෙත්



අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පරණ ගේම් ඔයාලගේ අලුත් පරිගනකයේ භාවිතා කරන ආකාරය සාමාන්‍යන් පරන මයික්‍රොසොෆ්ට් ඩොස් ,98 වගේ මෙහෙයුම් පද්ධති වලට හදුනවාදුන් ක්‍රීඩා දෑන් පරිගනක වල වැඩ කරන්නේ  නෑ.  ඉස්සර ඉදන් පරිග්නකය භාවිතා කරන අය දන්නවා ඇති නේ ඉස්සර තිබ්බ සුපිරිම ගේම් ගැන ඔය mario/dave වගේ ගේම්. මම දැනටත් මේවා සෙල්ලම් කරනවා.

 ඉතින් මෙවා සෙල්ලම් කරන්න නම් ඔයාලට dos emulator මෘදුකාංගයක් පරිගනකයේ install කරගත යුතු වෙනවා. මම පාවිච්චි කරන එක Dosbox dos emulator. මේක Download කරගන්න මේ ලින්ක් එකෙන් .
                                                      Dosbox Download 
ඊට පස්සෙ සාමාන්‍ය විදියට ඉන්ස්ටොල් කරගන්න.දැන් ඩොස් ගේම් එකක් හොයගමු. ඒකට පහල සයිට් එකට යන්න ඔනම ඩොස් ගේම් එකක් මෙකෙදි හොයගන්න පුලුවන්.
                                                        Dosgamearchive
පහල තියෙන ගේම් දෙක මම මින්ටිසොරි යන කාලේ ඉදන් සෙල්ලම් කරනවා.
  Dave

දැන් ඒ ගේම් එක සිප් ෆයිල් එකෙන් එක්ස්ක්‍රැක්ට් කරලා ඩොස්බොක්ස් එකට ඩ්‍රැග් කර ඩ්‍රොප් කරන්න 
 

එතකොට ගේම් එක ඩොස්බොක්ස් එකෙන් ඔපන් වෙනවා.
                                    
දැන් ඉතින් පරන මතක අයෙත් අලුත් කරගන්න . ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. 
ඔබට ජය !