Friday, November 9, 2012

ඩිජිටල් නිවුන්නු සෙවීම

පරිගණකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් සොයා මකා දමන ටූල් එක



එකම ඩොකියුමන්ට් එකක,ඉමේජ් එකක හෝ වෙනත් ඔනෑම් ෆයිල් එකක පිටපත් පරිගණකයේ රැඳී තිබීම සාමාන්ය දෙයකි.එකම ෆයිල් එක පිටපත් කීපයක් තිබී ඒවා අතරින් නියම එක තෝරා ගැනීමට බැරිවී අවුල්වී තිබෙන පරිගණකය සුද්ධ කරන්න පොඩි ටූල් එකක් තමා අද මම ඔයාලට ගෙනාවේ.කතා ඇති වැඩේට බහිමු.

ඉස්සෙල්ලම මේක ඩවුන්ලෝඩ් කරගන්න
මෙතන
ඊට පස්සෙ මේ විඩියෝ එක බලන්න


හෝව් හෝව් තව ටූල් එකක් තියෙන්ව පොඩ්ඩක් ඉන්න එක තමා මේක
මෙතන

එහෙනම් මම ගියා Comment කරන්න අමතක කරන්න එපා