Saturday, December 1, 2012

How to make Projector for phone-sinhala


අද මං ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ මොබයිල් ෆෝන් එකට projector එකක් හදන්නේ කියලා. දැන් වැඩ පටන් ගමු.නිවාඩු පාඩුවේ කරල බලන්න.
අවශ් දේ :

1) ෆෝන් එක
2) හිස් කාඩ්බෝඩ් පෙට්ටියක් (සපත්තු පෙට්ටියක් වැනි)
3) අත් කාචයක්
4) පෑනක්
5) කතුරක් හෝ පිහියක්
6) ටේප් රෝලක්
7) ෆෝන් එක රදවන්න කුමක් හෝ දෙයක්




ඉස්සෙල්ලාම හිස් පෙට්ටියේ සිදුරු වහන්න

පෙට්ටියේ එක් පැත්තක හරි මැද සලකුනු කරගෙන අත් කාචය රදවන්න සිදුරක් හදාගෙන ටේප් මගින් අත් කාචය රදවගන්න. . . .




දැන් ඇතුල් පැත්තෙන් කාචයට කෙලින් ෆෝන් එක තියන්නකෙලින් ඉරක් ඇදගත්තොත් වැඩේ ලේසී. .
දැන් මොකක් හරි ප්ලේ කරලා කාචය පැත්ත බිත්තියට අල්ලලා බලන්න (කලුවරයි නම් තමා හොඳට පේන්නෙඇද ගත්තු ඉර දිගේ හෙමිට ඉස්සරහටපස්සට කරලා focus කරගන්න. . . .

හරි දැන් ඔයාල projector හදන්නත් දන්නවා.හරි මං ගිහිල්ල එන්නම්.

ඡයාරූප- neo

Categories:

3 comments:

  1. niyama post eka bro ela remixblo.blogspot.com

    ReplyDelete
  2. ස්ක්‍රින් එක ලොකුවට ගන්න තරම් ආලෝකය නෑනේ මචෝ, මොබයිල් ෆෝන් ‍ඩිස්ප්ලේ එකක................

    ReplyDelete