Saturday, April 6, 2013

E money පටන්ගමු




මම කාලෙක ඉදන් ලියන්න කියල හිතපු දෙයක් මම කරපු.ඒ නිසා අද ඉදන් මම ඔයාලට ඊ මනී පටන්ගන්නවා.ඇත්තටම ඊමනී කියන්නේ අන්තර්ජාලය හරහා ගෙදර ඉදන් නිත්යානුකූලව සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්.ඉස්සෙල්ලාම කියන්න ඕනේ කරුනු 2ක්ක් තියෙනව.

1)පලවෙනි එක තමයි ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුලුවන් හැබැයි හරියට කරන්න ඔනේ
2)දෙවනි එක තමයි ඉවසීම තියෙන්න ඕනේ ඔය පත්තර වල දාල තියෙන ව්දියට නෙවෙයි

අපි සාමාන්ය ව්දියට සල්ලි හොයන්නේ ඇග පටහ් වෙහෙසල නමුත් අන්තර්ජාලයේ හොයන්නේ මොලය වෙහෙසල ඒ වුනට මේකත් ලේසි වැඩක් නෙවයි.
ඔයාලම හිතල බලන්න ඔයාල ඉන්ටර්නෙට් එකේ මොන්වද කරන්නේ කියල ඒ වඩවලට ගතකරන කාලය සල්ලි කරගත්තොත්

මීලගට අපි බලමු මොන ක්‍රමද තියෙන්නේ කියල සල්ලි හොයන්න


  • PTC -මේක තමා තියෙන ලේසිම ක්‍රමය සල්ලි හොයන්න.මේකේදි ඔයලට කරන්න තියෙන්නේ ලබදෙන දැන්වීම් ක්ලික් කිරීමයි.
  • PPC-මේකෙන් තමන්ගේ බ්ලොග් වෙබ්සයිට් වලට ඇඩ් දාල සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්
  • Data entry Jobs-මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත
  • Mini Jobs-ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක
  • English Writing -ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැකිය
  •  උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article riting,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)

කලබල වෙන්න එපා මම ඔක්කොම හරියට ගානට කියල දෙනව තවත් ලිපියකින් හමුවෙමු
ඔබට ජය!