Monday, November 5, 2012

How to make a Chrome theme Sinhala

හරි එහෙනම් කල්ලින් post වලට මට බැනල තිබුන කමක්නැ.එහෙනම් අද මම ඔයලට කියලදෙන්න යන්නේ කොහොමද chrome web browser එකට theme එකක් හදන්නෙ කියල

…ඉස්සෙල්ලාම ඔයාලට chrome web browser එක තියෙන්න ඔනේ ඊලඟට ඔනෙ addon එකක් ඒක තමයි my chrome theme ම්ම්ම් එක add කරගන්න පුලුවන්

http://www.mychrometheme.com

ඊලඟට ඒක add කරගෙන open කරගෙන්න. Start making theme -> ඊටපස්සෙ ඔයාලට පුලුවන් පිංතූරයක් upload කරන්න හරි නැත්නම් web cam එකෙන් දෙන්න. ඊට පස්සෙ continue to step 2 ->
…ඊට පස්සෙ එකක colours add කරගන්න පුලුවන් ඔයාලට ඔය පහල තියෙන i'm feeling lucky කියල එබුවොත් එයල පාට දාගන්නව. 
… 
මීලඟට අන්තිම කොටස ඔයාලගෙ theme එකට නමක් දීල make my theme click කරන්න. දැන් අපි අපේ theme එක හදල ඉවරයි.make my theme එබුවට පස්සෙ ඔයලාට පුලුවන් ඔයාලගෙ theme එක browser එකට install කරන්න හරි පහල තියෙනව link එකක් එකෙන් share කරන්නත් පුලුවන් 

…ඔන්න මම හැදුව එකක හොදඉද බලන්න 

…https://www.mychrometheme.com/t/5o7pzqcc9m43w2bubiu7x1bhk