Monday, December 3, 2012

කොම්පුටරේ ප්‍රොසෙසර් එකේ වේගය වෙනස් කරමු


කොහොමද ඉතින් ???? අද මම  ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාලගෙ කොම්පුටර් එකේ ස්පීඩ් එක වෙනස් කරන්නෙ කියල.ඒ කිව්වෙ අපි ස්පීඩ් එක පේන්න විතර්යි වෙනස් කරන්න.තවත් කියනවන්ම්.....අඩ්ෆ්ස්ක්ජ්ෆ්හ්ඩ්ස්ජ්ෆ් පහල පිංතූර බලන්නකෝ..........

මේ මම ස්පීඩ් එක වෙනස් කරන්න කලින් ..............


එතකඔට ඔය පහල තියෙන්නේ වෙනස් කලාටට පස්සේ ...........................


…හරි අද මම ඕක තමා කියල දෙන්න යන්නෙ හරි කතා ඇති පටන්ගමු .

ඉස්සෙල්ලාම යන්න run එකට යන්න.පහළ photo පැහැදිලි නැත්නම්  ෆොටො එක උඩ ක්ලික් කරන්න 
                                  windows  7          
run එකට ගිහිල්ල regedit.exe ගහන්න  enter කරන්න .

ඊට පස්සෙ මේ පිලිවේලට ඔය එන එකේ දකුනු අතපත්තෙ බාර් එකේ යන්න
HKEY_LOCAL_MACHINE  >>>>  HARDWARE >>>> DESCRIPTION>>>>>SYSTEM
CENTRAL PROCESSOR>>>>>>>>>>0
ඊට පස්සෙ මෙහෙම තමා තියෙන්න ඕනෙ .පහළ photo පැහැදිලි නැත්නම්  ෆොටො එක උඩ ක්ලික් කරන්න 

…ඊට පස්සෙ වම්පැත්තෙ කොටසෙ තියෙනව processor name කියල එකක් ඒක ඩබල්  ක්ලික් කරල ඒකෙ තමන්ට ඕන ආකාරයකට  හදාගන්න ඊට පස්සෙ  ok ඔබන්න .පහළ photo පැහැදිලි නැත්නම්  ෆොටො එක උඩ ක්ලික් කරන්න 



















දැන් පොර වගේ යාලුවන්ට පෙන්නන්න පුලුවන් ස්පීඩ් එක පට්ටනේ hihihihihihihihihihihi.........
දැන් sysytem properties වලට ගිහිල බලන ඔන්න දැන් ඉවරයි. එහෙනම් මට නිදිමතයි මම නිදි.හැමදාම මගේ බ්ලොග් එකට එන්නෝ . comment එකක් දාලම යන්න .
Categories:

4 comments: