Saturday, April 13, 2013

අවුරුදු තෑග්ග:ලොව හොදම ඇන්ටි කීලොගර් එක නොමිලේ බාගන්න! - DWNLOAD links Updated


ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා! මම ඔයාලට දෙන්න අවුරුදු තෑග්ගක් ගෙනාවඅද මම ඔයාලට යන්නේ ලෝකේ  හොඳම ඇන්ටි ලොගර් එක මෙක හැකර් ලාගෙන් ආරක්ෂා  විමට භාවිතා කරනවා ඔය පහල තියෙන්නේ සමීකශන දෙකක් ඔක සල්ලි දීල ගන්න ගියොත් $38 විතර වෙනව.ඕනේනම් ගන්න නැත්නම් මගෙන්  නොමිලේ ගන්න  
http://anti-keylogger-software-review.toptenreviews.com/
http://anti-keylogger-software-review.toptenreviews.com/zemana-antilogger-review.html

ඕකේ තියෙනවා keygen එකක් ඒකේ generate ඔබන්න ඉට පස්සේ එන කී එක කොපි කරගෙන.zemana antilogger එකට ගිහිල්ල Services >> Licences >>>Enter license key  

ඉතින් මේ අපේ ෆේස්බුක් පේජ් ඒක්ටත් ලයික් එකක් දාගෙන යන්න ලගදි මම අලුත් පාඩම් ටිකක් පටන් ගන්න යනව වෙලාවක් තිබුනොත්.
මම එහෙනම් යනවා ඔබ සැමට!සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!



Thursday, April 11, 2013

Nice Sinhala Song අද අපෙ තාත්තා



                                                   පට්ට සිංදුව බලන්නකෝ අහලා



අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.
කාත් එක්කකද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ

ආ ඒකද තාත්තේ ඒ මගේ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ  එලව එලව ගහනෝ

ලවු එක මගේ නැගලම යනකොට දෛවයේ සරදමදෝ
පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනේදෝ
මට මෙතරම් බාදා දෝ

එහෙනම් ඉදගෙන හිටගෙන පෙරලි පෙරලි එලිවෙනකම් මල් කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
ඉලන්දාරි කාලේ උබ වගේ නොවේ කාලකන්නි වැඩ කෙරුවේ නැහැ
උබලගේ කාලේ තාත්තේ මේ වගේ ඉන්ටනෙට්‍ ෆේස්බුක් තිබ්බේ නැහැ

අයි අයි අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ  එලව එලව ගහනෝ

අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.
කාත් එක්කකද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගේ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ

Saturday, April 6, 2013

E money පටන්ගමු




මම කාලෙක ඉදන් ලියන්න කියල හිතපු දෙයක් මම කරපු.ඒ නිසා අද ඉදන් මම ඔයාලට ඊ මනී පටන්ගන්නවා.ඇත්තටම ඊමනී කියන්නේ අන්තර්ජාලය හරහා ගෙදර ඉදන් නිත්යානුකූලව සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්.ඉස්සෙල්ලාම කියන්න ඕනේ කරුනු 2ක්ක් තියෙනව.

1)පලවෙනි එක තමයි ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුලුවන් හැබැයි හරියට කරන්න ඔනේ
2)දෙවනි එක තමයි ඉවසීම තියෙන්න ඕනේ ඔය පත්තර වල දාල තියෙන ව්දියට නෙවෙයි

අපි සාමාන්ය ව්දියට සල්ලි හොයන්නේ ඇග පටහ් වෙහෙසල නමුත් අන්තර්ජාලයේ හොයන්නේ මොලය වෙහෙසල ඒ වුනට මේකත් ලේසි වැඩක් නෙවයි.
ඔයාලම හිතල බලන්න ඔයාල ඉන්ටර්නෙට් එකේ මොන්වද කරන්නේ කියල ඒ වඩවලට ගතකරන කාලය සල්ලි කරගත්තොත්

මීලගට අපි බලමු මොන ක්‍රමද තියෙන්නේ කියල සල්ලි හොයන්න


  • PTC -මේක තමා තියෙන ලේසිම ක්‍රමය සල්ලි හොයන්න.මේකේදි ඔයලට කරන්න තියෙන්නේ ලබදෙන දැන්වීම් ක්ලික් කිරීමයි.
  • PPC-මේකෙන් තමන්ගේ බ්ලොග් වෙබ්සයිට් වලට ඇඩ් දාල සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්
  • Data entry Jobs-මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත
  • Mini Jobs-ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක
  • English Writing -ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැකිය
  •  උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article riting,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)

කලබල වෙන්න එපා මම ඔක්කොම හරියට ගානට කියල දෙනව තවත් ලිපියකින් හමුවෙමු
ඔබට ජය!