Friday, November 30, 2012

ඔබේ වින්ඩෝස් එක්ස් පී එකත් හොර එකද්ද මෙන්න විසදුම





ඉතින් දැන් මගේ  term test අවසාන නිසා දිගටම ලිපි දානවාසමහරවිට ඔබේ windows xp එකත් හොර එකක් වෙන්න ඇති. ඔබ original එකක් ගන්න ගියොත් මාසයක් බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ..මේ නිසා මම ඒකටත් විසඳුමක් හොයාගත්තා .ඉස්සෙල්ලාම කරන්න තියෙන්න පහල තියෙන ෆයිල් ටික බාගන්න.ඊට පස්සෙ ...... ඉස්සෙල්ලාම බාගන්නකෝ  

මෙතනින් බාගන්න 

 ඊට පස්සෙ කරන්න තියෙන්නේ ඔය ෆයිල් එක ඔපන් කරගෙන license කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න ඊට පස්සෙ එන massage එකට yes කියල ඔබන්න. දැන් පළමු පියවර අවසානයි.දැන් අන්තිම පියවර ඔයාලගෙ කොම්පූටරේ restart කරන්න.

…දැන් ඉතින් වැඩ ඉවර‍යි දැන් මයික්‍රොසොෆ්ට් එකේ බිල් ගේට්ස් ටවත් හොයන්න බෑ මේක හොර එකක් කියල. දැන් අපි original ඒවට විතරක් දෙන සොෆ්ට්වෙයර් එකක් දාල බලමු. windows මෙහෙයුම් පද්ද්ති වලට තියෙන හොඳම virus guard එක තම්යි Microsoft security essential  දාල බලන්න යන්නෙ. මේක නොමිලේ දුන්නට හොඳ වැඩ කාරයා. පහල ලින්ක් එකෙන් ගිහිල්ලා බාගන්න.

 මෙතනින් 

දැන් ඉතින් වැඩ ඉවරයි.පොඩි comment එකකුත් දාල යන්න මම ගියා. අලුත් ලිපි එන නිසා හැමදාම ඇවිල්ල බලන්න.මේ ලිපිය copy කරල අහුවෙන්න එපා