Friday, March 1, 2013

කැටපත් පවුර බ්ලොග් කියවනය-Updated

පලමුව සමාවෙන්න කියන්න ඕනේ මොකද මම මේ සින්ඩිකේටරය සැදුවේ හදිස්සියේ ඒනිසා හරියට හදා ගන්න බැරිවුනා සහ දැනුවත් කරන්න බැරිවුනා.
මම මේ බ්ලොග් කියවනය සෑදුවේ ප්‍රධාන කරුනු දෙකක් නිසා පහල බලන්න,

1. දැනුම බෙදාගැනීම (දැනුම වැඩි වෙන්නේ බෙදාගත්තහම මිසක් බදාගත්තහම නෙමෙයිනේ)
2 .දන්නා දේ නිවැරදි දැයි දැනගැනීමට (මම සාවද්‍ය යමක් පළකල හොත් බොහෝදුරට සයිබර් අවකාශයේ කවුරුන් හෝ එය නිවැරදි කරාවි ඒ වගේම එයට අලුත් දේවලුත් එකතු කරාවි)
මේ බ්ලොග් කියවනය මගේ කොම්පුටරේ නම් තත්පර 2 කින් ලෝඩ් වෙනවා මගේ කොන්නෙක්ශන් ස්ලෝ වුනත්.ඒ නිසා මම හිතන්වා බ්ලොග් කියවනය පරිශීලකයාට පහසුවෙන් භාවිතා කල හැකි වෙයි කියල.
මම මෙහි විශේෂ බ්ලොග් අඩ්වි කියලා තැනක් වෙන් කරලා තියෙනවා ඒ නිසා එහි ඇතුලත් වන අඩවි වල අලුත් ලිපි නැතිවුනත් උඩටම වෙල තියෙනවා.එව්ට වැඩි  traffic එකක් එනවා.ඔයාගේ බ්ලොග් එක ඒකට දාගන්න ඕනේ නම් මා ඊමේල් මගින් හෝ ස්ක්යිප් මගින් සම්බන්ද කරගන්න
Email - fbgmclient2012@gmail.com
Skype - sanjula.lakpahana
නැතිනම් ඔබට සාමාන්ය බ්ලොග් අඩවි වලට පැය 24 හෝ ඊට කලින් දාගන්න පුලුවන්.ඒකට කියවනයේ උඩ 
 බ්ලොග් කියවනයට අතුලත් කිරීමට එක ක්ලික් කරන්න. ඉන්පසු එන form එක පුරවා submit කරන්න.


තව මේ අඩවියට එකතු කිරීමට යමක් හෝ චෝදනා හා යෝජනා ඇත්නම් කරන්න. 
ඔබට ස්තූතියි!.


                                                   www.kpreader.blogspot.com