Saturday, December 1, 2012

ඇපල්ගේ සිරියාව

ඇපල් සිරි ලොව ප්‍රථම ප්‍රසිද්ධ කෘතීම බුද්ධි වැඩසටහනයි. මෙය අලුත්ම ඇපල් අයිෆෝනයට එක් කර ඇත.මෙයට කට හඬ පමනක් නොව භාශාවද තේරුම් ගත හැකිය. ඉංග්‍රීසි,ප්‍රංශ ,ජර්මන් යනාදී භාශවලින් කතා කලහැකිය.

…ඇපල් අයි ෆොන් එකේ හෝම් බට්න් එක එක දිගට තද කිරීමෙන් මොහු ක්‍රියාත්මක වේ. ඒ සමගම ස්ක්‍රීනයට එන්නේ ම්යික් එකක අයිකනයකි.ඊට පස්සෙ "සිරි ඔබ කවුද?"(siri,who are you?)කියා ඇසූවිට ඔහු උත්තරය ලෙස "මම ඔබේ කීකරු ප්වුද්ගලික සහයකයයි"(I'm Your humble personal assitance) පහත වීඩියෝ එක බලන්න කො එයාගෙ වැඩ      

How to make Projector for phone-sinhala


අද මං ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ මොබයිල් ෆෝන් එකට projector එකක් හදන්නේ කියලා. දැන් වැඩ පටන් ගමු.නිවාඩු පාඩුවේ කරල බලන්න.
අවශ් දේ :

1) ෆෝන් එක
2) හිස් කාඩ්බෝඩ් පෙට්ටියක් (සපත්තු පෙට්ටියක් වැනි)
3) අත් කාචයක්
4) පෑනක්
5) කතුරක් හෝ පිහියක්
6) ටේප් රෝලක්
7) ෆෝන් එක රදවන්න කුමක් හෝ දෙයක්




ඉස්සෙල්ලාම හිස් පෙට්ටියේ සිදුරු වහන්න

පෙට්ටියේ එක් පැත්තක හරි මැද සලකුනු කරගෙන අත් කාචය රදවන්න සිදුරක් හදාගෙන ටේප් මගින් අත් කාචය රදවගන්න. . . .




දැන් ඇතුල් පැත්තෙන් කාචයට කෙලින් ෆෝන් එක තියන්නකෙලින් ඉරක් ඇදගත්තොත් වැඩේ ලේසී. .
දැන් මොකක් හරි ප්ලේ කරලා කාචය පැත්ත බිත්තියට අල්ලලා බලන්න (කලුවරයි නම් තමා හොඳට පේන්නෙඇද ගත්තු ඉර දිගේ හෙමිට ඉස්සරහටපස්සට කරලා focus කරගන්න. . . .

හරි දැන් ඔයාල projector හදන්නත් දන්නවා.හරි මං ගිහිල්ල එන්නම්.

ඡයාරූප- neo