Sunday, January 4, 2015

නැතිවුණු office පැකේජයේ product key එක හොයාගමු....





හ්ම්ම් ගොඩ දවසකින් මම බ්ලොග් එක පැත්තට අවේ. මාස 8  කින් විතර. අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් වැදගත් දෙයක්. මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එක ගැන නොදන්නා කෙනෙක් නැහැ. එක අපගේ එදිනෙද වැඩවලට ඉතාමත් වැදගත් වන මෘදුකාංගයක් . අද මන් ගෙනාපු ට්‍රික් එකෙන් පුළුවන් ඔයාගේ ඔෆිස් පැකේජ් එකේ ප්‍රඩක්ට් කී එක හොයාගන්න. මේක ගොඩක් වැදගත් වෙන්නේ එක නැතිඋන අයට   

මේකට කරන්න තියෙනේ පොඩි VB ස්ක්‍රිප්ට් එකක් රන් කරන එක.

මේක copy කරලා notepad එකේ paste  කරන්න 


Set WshShell = CreateObject("WScript.Shell")
MsgBox ConvertToKey(WshShell.RegRead("HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\DigitalProductId"))

Function ConvertToKey(Key)
Const KeyOffset = 52
i = 28
Chars = "BCDFGHJKMPQRTVWXY2346789"
Do
Cur = 0
x = 14
Do
Cur = Cur * 256
Cur = Key(x + KeyOffset) + Cur
Key(x + KeyOffset) = (Cur \ 24) And 255
Cur = Cur Mod 24
x = x -1
Loop While x >= 0
i = i -1
KeyOutput = Mid(Chars, Cur + 1, 1) & KeyOutput
If (((29 - i) Mod 6) = 0) And (i <> -1) Then
i = i -1
KeyOutput = "-" & KeyOutput
End If
Loop While i >= 0
ConvertToKey = KeyOutput
End Function













ඊට පස්සේ මේක තමන්ට කැමති නමකින් ,අගට .vbs දාල ෆයිල් ටයිප් එක all files කරලා සේව් කරන්න   













ඊට පස්සේ එක සේව් කරපු තැනින් ඕපන් කරන්න. එතකොට ඔයාට ඔයාගේ ඔෆිස් පැකේජ් එකේ ප්‍රඩක්ට් කී එක පෙන්නයි.(sorry මැකුවට මම මේක සල්ලි දිල ගත්තේ :) 











මේ වගේ ඔයාලට නැතිවුණ product  කී එක හොයාගන්න පුළුවන්. ඉස්සරහට තව ලිපි ලියන්නම් . මොනවහරි දැනගන්න තියෙනවනම් කොමෙන්ට් කරන්න . ඔබට ජය !