Thursday, December 6, 2012

අක්‍රීය සීඩී සහ ඩීවීඩී සක්‍රීය කිරීම


අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අක්‍රීය සීඩී සහ ඩීවීඩී සක්‍රීය කරගන්නේ කියල.ඔයලා මොහෝ විට සීඩී වල ෆයිල් දාල ගොඩක් කල් …තියාගන්න ඔනේ කරපු  සීඩී මහ එපාකරපු විදියට නැතිවී යාමේ දුකට පත්වේ.සැබවින්ම ඉච්ඡා භංගත්වයට පත්වේ.මේ නිසා අද මම ඔයාල්ට කියලදෙන්න …යන්නෙ සීඩී විනශවීම(සීඩී ට්‍රෑෂ්-cd trash) එකෙන් බේරීමේ මඟ.හරි දැන් පටන්ගමු....................

……ඉස්සෙල්ලාම බලන්න සීඩී එකේ මතුපිට ඒකේ අවුල් වලට  පිලියම් යොදමු.
…    
   සීඩී එක මැදල බලමු.මෙහෙමයි මදින්නෙ ....හෝව් හෝව් මදින්න කලින් මේ කරුනු ගැන් සැලකිලිමත් විය යුතුයි.


  • …        *සීඩී එක පිහින්න ඕනේ සීඩී එකේ මැද සිට කෙලවර රවුමටය.කවදාවත් හරහට නම් පිහින්න එපා.වැඩිය තද කරන්න එපා
  • …        *මේක මදින්න පවිච්චි කරන්න ඕනෙ ඉතා සියුම් මතුපිටක් ඇති රෙදි කඩක්      


……ඔය ටික තමා සැලකිලිමත් වෙන්න ඕනේ.ඔයාල සීඩී එක පිහින්න පාවිච්චි කලයුත්තේ මොනවාද ?

  • …  *  සීඩී මදින්න දන්තාලේප් වුනත් ප්‍රශ්නයක්  නැහැ. ඕඩිකොලොන්, alcohol (මද්‍යසාර)  තව පිත්තල පොලිෂ් කරන ඒව. මේ මොකද්ද 
  • …     ඇස්කන්නාදි පිරිසිදු කරන්න දාන ඒවා. 

…මේව කරලත් සීඩී එක වැඩ නැත්නම් සොෆ්ට්වෙයර් වලට ව්ඳින්න වෙයි.පහල තියෙන බඩු ඩවුන්ලෝඩ් කරල බලන්න.      
…  
ISo buster

දැන් බලමු දැන්  හොඳට තියෙන සීඩී ආරක්ශා කරගන්නෙ  කොහොමද කියල ....

  • …  *නිතරම සීඩී  එක පිරිසිදු කරන්න
  • …  *පිරිසිදුව සීඩී අසුරන්න 
  • …  *සීඩී ඩ්‍රයිව් එක නිතර පිරිසිදු කරන්න(එහි දූවිලි නිස සීඩී එකේ සීරීම් ඇති විය හැකියි).
  • …  *සීඩී එක මැදින් අල්ලන්න එපා.මැද ඇඟිල්ල සීඩී එකේ සිදුරට දමා මාපටැඟිල්ලෙන් සීඩී එකේ දාරයෙන් අල්ලන්න.
 ට්‍රෑෂ් වුන සීඩී වලින් කරපු නිර්මාන ටිකක් හම්බවුනා.වැඩ කරන්නෙම නැත්නම් මේ වගේ වැඩක් වත් කරන්නhttp://peggymintun.deviantart.com/gallery/24908

වීඩියෝ එකකුත් තියෙනවෝ...




හරි අද අපි අලුත් දෙයක් ඉගෙන ගත්ත.තව අලුත් දේවල් ඉදිරියට එන්න තියෙනවා.මම හිතනව මේ පොස‍්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති කියල.
…එහෙනම් මම යනව.comment එකකුත් දාලම යන්න.සුබ දවසක් !!!!!!  …

…