Saturday, December 15, 2012

කොම්පුටරේ අයිතිකරුවා වෙනස්කරමුද?

අද මම ඔයාලට කියල දෙන්න  යන්නෙ කොම්පූටරේ අයිතිකරුවා වෙනස් කරන්නේ කොහොමද කියල.ඒ කියන්නෙ ඔයාගේ  කොම්පුටරේ ලියාපදින්චි කරල තියෙන්නෙ වෙන එක්කෙග්ගේ නමට නම් එක ඔයාගේ නමට හරවගන්න පුලුවන්. දැනට ලියාපදින්චි අයිතිකරුවා බැලීමට,

Windows 7 නම් රන් එකේ හෝ ස්ටාර්ට් මෙනු ස්ර්ච් එකේ  winver.exe  එන්ටර් කරන්න

















Windows XP රන් එකට ගිහිල්ල winver.exe ටයිප් කරල enter කරන්න
… එතකොට මෙහෙම අයිතිකාරයා පෙනෙයි.  


දැන් තියෙන්නේ අයිතිකාරයා වෙනස් කරන්න.හරි ඉස්සෙල්ලාම  run එකට යන්න.ගිහිල්ල regedit.exe කියල ගහන්න.ඊට පස්සෙ පහත පියවරවල් වලින් යන්න


HKEY_LOCAL_MACHINE >>>> SOFTWARE >>>>>Microsoft >>>>>Windows NT >>>>> ඊට පස්සෙ Current version ක්ලික් කරන්න .
එතකොට  ඔයාල  ගිය  මාර්ගය  මෙහෙම  තියෙන්න  ඕනේ


 ඊට පස්සෙ RegisteredOwner ඩබල් ක්ලික් කරන්න.එතකොට ,එහෙම පෙනෙයි













මේ පේන්නේ දැනට ලියාපදින්චි නම.දැන් ලියාපදින්චි නම වෙනස් කරන්න ඉන් පසු ok කරන්න.


දැන් නැවතත් winver.exe වලට ගිහින් බලන්න .මම නම්  හරී.....වෙනස්කරා

හ්ම්ම්ම්....දැන් හරි.හොඳයිනම් g+ එකක් හරි comment එකක් දාන්න මම ගියා 


Categories:

0 comments:

Post a Comment