Monday, August 12, 2013

අපිට මවුස් එපා.. මවුස් එක නැතුව වැඩකරමු



අද මම ඔයාලට කියල  යන්නේ කොහොමද  මවුස් එක නැතුව කොම්පියුටර් එක පාවිච්චි කරන්නේ කියල.මේක හරිම ලේසි වැඩක්. 


ඉස්සෙල්ලාම  මේ  කියන කී ටික එකපාර  ඔබන්න .

Alt  + Left Shift + Num Lock

එතකොට මේ  වගෙ එකක් එයි.මේකට  yes  දෙන්න .
ක්ලික් කරාට පස්සේ මේ වගේ යටින් ටාස්ක් බාර් එකේ .පොඩි මවුස් එකක අයිකන් එකක් එයි 

දැන් Numerical කි බෝඩ් එකෙන් ඔයාට මවුස් පොයින්ටර් එක එහා මෙහා කරන්න පුළුවන් 

 12346789- පුලවන් ඔයාට ඒ ඒ යතුරු තියෙන පැත්තට පොයින්ටර් එක යවන්න 
5 - ක්ලික් කරන්න 
0 - සිලෙක්ට් කරන්න 

ඔයාල  ම  කරලා බලන්න .

දැන්  ඔයාට මවුස් එක ඕනනේ නැ  මවුස් එක  පූසත දෙන්න .:)

මම ගියා . :)