Sunday, February 10, 2013

කොම්පුටරේ ප්‍රොසෙසර් එකේ වේගය වෙනස් කරමු- video

ඔන්න මම වීඩියෝ එකකුත් හැදුව මේ කොම්පුටරේ ප්‍රොසෙසර් එකේ වේගය වෙනස් කරමු  එකට බලන්නකෝ..................

නොමිලේ E Book බාගන්න තැනක්

 


මම ඔයාලට කියන්න හදන්නේ ebooks නොමිලේ බාගන්න පුලුවන් තැනක් ගැන.මේ වෙබ් අඩවියෙන්  වටිනා ebooks නොමිලේ බාගන්න පුලුවන්.ඔයාලට මේකෙ බාගන්න දෙන්නේ ඔයාල මේ අඩවියේ ලියාපදින්චි වුනොත් පමනයි.මෙම අඩවිය නොමිලේ ලියාපදින්චි කරවනවා.පහත ලින්ක් එකට ගොස්,
                                                                FREE EBOOKS
 පිටුවේ ඉහල ඇති register here ක්ලික් කර හෝ ඔබේ facebook ගිනුමෙන් වුවද register විය හැක .පහල රූපය බලන්න.
 
 register here තුලින් ලියාපදින්චි වෙනවානම් පහල රූපය බලන්න
  ඊටපසසේ උපදෙස් අනුව ඉදිරියට යන්න
ඉන්පසු ලොග් වෙන්න.ඉන් පසු ඔබට  නොමිලේ ebooks බාගත හැකියි
…ප්‍රශ්නයක්නම් comment කරන්න     

PROXY ME OFFICIAL RELEASE

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා අද මම අරගන ආවේ මම හදපු පොඩි සොෆ්ට්වෙයර් එකක්.මේකෙන් ප්‍රොක්සි වලට ලොග් වෙන්න පුලුවන්.පහල ලින්ක් එකෙන් බාගන්න.

                                                                 DOWNLOAD
බාගත්තාට පස්සේ open  කරගන්න.ඊටපස්සේ  proxy එකක් හොයාගන්න මේ සයිට් වලට යන්න.
    http://hidemyass.com/proxy-list/
      www.aliveproxies.com
Address port ගහන්න ඊට පස්සේ enable ක්ලික් කරන්න.proxy එකෙන් අයින්වෙන්න disable ක්ලික් කරන්න

අවුලක් තියෙනවනම් comment  එකක් දාන්න