Saturday, December 8, 2012

ෆේස්බුක් ඇබ්බැහිය


…ෆේස්බුක් සයිට් එකට පිවිසීම දැන් උන් මාදයක් වී ඇතැයි ලොව ප්‍රකට සමීක්ශන වාර්තා වලින් හෙලිවී ඇත.මේ ගැන් මුලින්ම පරීක්ශන පවත්වා ඇත්තේ oxygen media(ඔක්සිජන් මීඩියා) ආයතනයයි. ඒ ආයතනයේ වාර්තාවට අනුව,

  • …   *ෆේස්බුක් වලට වැඩියෙන්ම ඇලී ගැලී සිටින්නේ ගැහැණුන් ය. ඒ අවු.18ත් 34ත් අතර කාන්තාවන්ය.
  • …   *ඉහත අයගෙන් 57% සැබෑ ජීවිතයට වඩා ෆේස්බුක් හි මිතුරන්ව ඇසුරු කරන බව.
  • …   *මේ කාන්තාවෝ කියා ඇත්තේ තමන් ෆේස්බුක් අඩවියට අබ්බැහි වී සිටින බවයි. මොවුන් උදේ මූන සෝදන්නට කලින් ෆේස්බුක් පිවිස අලුත් ආරංචි ගැන සොයා බලන අතර ඉන් පසු රෑ මැදියම තෙක් ෆේස්බුක් යති.

…
…මෙය මානසික රෝගයක් දැයි තවම තීන්දු කර නැති වුවත්.දැන්ටමත් මෙයට FAD(Facebook adiction disorder) ‍යැයි පට බැඳී ඇත. ෆේස්බුක් සමග වැය කරන්නේ තම රැකියාව/අත්‍යවශ්‍ය වැඩ අමතක කර ෆේස්බුක් සමග ඇලී ගැලී සිටීනම් එය ඇබ්බැහියක් ලෙස සැලකිය හැකිය.


…වාර්තා වීඩියෝ එකත් බලන්න...............

…
…
අන්තිමට කීමට ඇත්තේ ෆේස්බුක් හොඳය නමුත් අනෙක් හැම වැඩ වලටම වඩා නොවේ .මෙය විනෝදාංෂයක් සේ සලකා වැඩ කලහොත් එවිට ඔබ මෙහි ගොදුරක් වෙන්නේ නැත. 
…ඔබගේ අදහස්ද comment කරන්න.