Monday, July 29, 2013

Chrome/Firefox/Skype/Thunderbird... Speed කරගමු


කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුනා ඒ නිසා අද මම කියල දෙනවා කොහොමද ඔයගේ වෙබ් බ්‍රව්ස්ර් එකයි ස්කයිප් එකයි ස්පීඩ් කරගන්නේ කියලා මේක හරිම ලේසියි මම මේකට යොදාගන්නේ පොඩි සොෆ්ට්වේයර් එකක්.

පළමුව  මේක බාගන්න

වින්ඩෝස් වලට - මෙතන
මැක් වලට - මෙතන (ෆයර්ෆොක්ස් වලට පමණි )

 ඉන්පසු ඒක ඕපන් කරගන්න එතකොට  මෙහෙම පෙනෙයි .


ඉන්පසුව  බ්‍රව්සර් සහ   ස්කයිප් වැඩසටහන් ක්ලෝස් කර මෙහි ඇති Optimize බොත්තම ඔබන්න ඉන් පසු ටිකවෙලාවක් ඉන්න

ඉවරවුනාම මෙහෙම පේනෙයි,
මම හිතනවා අද ඔයාල මොනවහරි  අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාල යන්න. ස්තූතියි.
Categories:

6 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි :)

      Delete
  2. හොද බ්ලොග් අඩවියක්. සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අය්යා

      Delete
    2. සුළු දෙයක්....

      Delete