ඒ සුජාත දියණිය අපේ පවුලේම දියණියක වැන්න. ඇගේ දස්කම් තමන්ගේ දියණියගේ සොයුරියගේ දස්කම්ය. ඇය හෙළන කඳුලු අපේම එකියකගේ කඳුලුය.උපුටා ගැනීම ඉරිදා දිවයින-මීවිත
කියවීම අපහසු නම් මෙම link එකෙන් බාගන්න
http://www.divaina.com/2012/12/23/meewitha_center.jpg

ඒ සුජාත දියණිය අපේ පවුලේම දියණියක වැන්න. ඇගේ දස්කම් තමන්ගේ දියණියගේ සොයුරියගේ දස්කම්ය. ඇය හෙළන කඳුලු අපේම එකියකගේ කඳුලුය.
මේකත් අර ඔෂින් වගේ එකක් නේද?
ReplyDeleteඔව් ඔව් පට්ට
Deleteඅපෝ ඔශීන් පරාදයි. කෙල්ලො වහ වැටිලා. ඒ මදිවට ඉස්සර ඕකට බැනපු මමත් දැන් බලනව.
ReplyDeleteදවසට පැයක කොටසක් මදි වගේ. ඉවසන්න බැරිම තැන Download කරගෙන බලල බ්ලොග් එකෙත් දැම්ම. පිස්සු නේහ්හ්හ්