ඉස්සෙල්ලාම මේ කියන කී ටික එකපාර ඔබන්න .
Alt + Left Shift + Num Lock
එතකොට මේ වගෙ එකක් එයි.මේකට yes දෙන්න .
ක්ලික් කරාට පස්සේ මේ වගේ යටින් ටාස්ක් බාර් එකේ .පොඩි මවුස් එකක අයිකන් එකක් එයි
දැන් Numerical කි බෝඩ් එකෙන් ඔයාට මවුස් පොයින්ටර් එක එහා මෙහා කරන්න පුළුවන්
12346789- පුලවන් ඔයාට ඒ ඒ යතුරු තියෙන පැත්තට පොයින්ටර් එක යවන්න
5 - ක්ලික් කරන්න
0 - සිලෙක්ට් කරන්න
ඔයාල ම කරලා බලන්න .
මවුස් එක පූසත දෙන්න .:) :v උ බය වෙලා දිවුවා :v
ReplyDeleteඔයාගේ පුසට ටිකක් අවුල් වගේ නේ :)
Deleteමීයා ලෙඩ උන වෙලාවටනම් මරු.
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
ඔව් ඔව් :)
ReplyDeleteමරු
ReplyDeleteඅපි කියල දෙන ඒව කොහොමත් මරු තමයි.ස්තූතියි අදහස් දැක්වූවාට :)
Deletemaru..niyamai...obata jaya...
ReplyDelete