මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ නම Hotspot shield මේකෙ ෆ්‍රී වර්ශන් එකේ අපි බ්‍රවුස් කරන කොට නිතරම ඇඩ් එනව ඒ නිසා ඒකේ ඇඩ් නැති වානිජ සංස්කරනය තමා ගෙනාවේ
_________________________දැන් මාව අනුගමනය කරන්න හරියටම නැත්නම් හරියන්නේ නෑ.
1. Windows XP භාවිතා කරන අයගේ
C:\windows\system32\drivers\etc වලට ගිහිල්ලා ඒකේ ඇති hosts ෆයිල් එක notepad එකෙන් ඕපන් කරගන්න ඊට පස්සේ මේ ටික
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
අන්තිම පේලියට යටින් paste කරන්න.ඊට පස්සේ save කරන්න. ඊට පස්සේ restart කරන්න
මේ වගේ
_________________________________________________________________________________
Windows 7 සහ 8 භාවිතා කරන අයගේ
C:\windows\system32\drivers\etc වලට ගිහිල්ලා ඒකේ ඇති hosts ෆයිල් එක Desktop එකට කොපි කරන්න(Windows 7වල මේවා වෙනස් කරන්න දෙන්නේ නෑ) . notepad එකෙන් ඕපන් කරගන්න ඊට පස්සේ මේ ටික
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
අන්තිම පේලියට යටින් paste කරන්න.
මේ වගේ
ඊට පස්සේ save කරන්න.ඊට පස්සේ මේක copy කරල C:\windows\system32\drivers\etc ගිහිල්ල ෆයිල් එක replace කරන්න.
ඊට පස්සේ restart කරන්න.
______________________________දැන් තියෙන්නේ අවසාන කොටස........
මේක ඩවුන්ලෝඩ් කරගන්න
ඊට පස්සේ install කරන්න
ඊටපස්සේ රන් කරන්න එතකොට මේ වගේ පේජ් එකක් ආවොත් ගොඩ
අෆෝ දැන් ඉවරයි.දැන් කරල connect බලන්නකෝ..............
ප්‍රශ්න තියෙනවනම්comment කරන්න
ලින්ක් එක දාල තිබුන නිසාම ලිපිය බලන්න අවා :) ,
ReplyDeleteහොද ලිපියක් ,
මේකත් කියවලාම බලන්න :)
http://nohikmunuasa.blogspot.com/2012/09/proxy-vpn-1.html
ඔබේ ලිපිය ඉතා හොඳයි මම ඔබගේ ලිපිය දුටුවේ පසුවයි.නමුත් මෙම මෘදුකාංගයෙන් බෑන්ඩ් සයිට් වලටත් යන්න පුලුවන් අනික ස්පීඩ්
Deleteස්තූතියි අදහස් දැක්වූවාට
සහෝ ඔයාගේ ෆලොවර්ස් විජට් එක එකතු කරලා නැහැ නේද බ්ලොග් එකට , එකත් තිබ්බ නම් හොදයි කියල හිතෙනවා , අපිට අලුත් ලිපි කියවන්න පුළුවන් ඔයාගේ ඉතාකොට :)
Deleteමම දාල තියෙන්නේ thanx
Delete