- සාමාන්‍ය සමාජය පිළි ගන්නා කාලයට වඩා කාලයක් ඔබ අන්තර්ජාලයට සම්බන්ද්වී සිටිනවාද
- අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට කුමන් වැදගත් වැඩක් යෙදුනත් අන්තර්ජාලයෙන් ඉවත් වීමට ඉඩ දෙන්නේ නැද්ද
- තව තවත් අන්තර්ජාලයට සම්බන්ද වී සිටීමට පුලුවන් වාතවරනය්ක් ඇතිවීමට ප්‍රාර්තනා කරනවාද එවැනි අවස්තාවක් එලැඹුනොත් විශාල චිත්ත ප්‍රීතියක් ඇතිවෙනවාද?
- අන්තර්ජාලයෙන් ඉවත්වෙන්නට උත්සහ කරන විට විශාල චිත්ත පීඩාවක් හෝ වෙනත් අමාරුවක් දැනෙනවාද
- තමන්ගේ එදිනෙදා වැඩ ගැන සිතීම අතපසුවෙන නමුත් අන්තර්ජාලයේ කරන වැඩ ගැන අදහස් නිතරම සිතේ හොල්මන් කරනවාද ?
- අන්තර්ජාලයේ එල්බගෙන් සිටීම නිසා ඔබගේ සම්මජ සම්බන්දතා අධ්‍යාපන කටයුතු,රැකියාව හෝ වැදගත් අවස්තා නැතිවී ගොස් තිබේද ?නැතහොත් එවැනි අවධානමක් මතු වී තිබේද?
- ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින කාලය මෙපමණය කියා ඔබ කාටහෝ කියන්න මැලිවෙනවාද?
- තමන්ට තියෙන අසරනකම,ලැජ්ජාසහිත්බව හා සමාජ භීතිය හෝ වෙනත් ප්‍රශ්න අමතක කර අන්තර්ජාලයට සම්බන්ද වී කාලය ගෙවනවාද?
මේ ප්‍රශ්න වලට අවංකව සිතා බලා උත්තර දෙන්න .උත්තරය ඔව් හො නැත යි.ඔබ ප්‍රශන් 5 කට වඩා ඔව් යනුවෙන් උත්තර ලබා දුන්නොත් ඔබ අන්තර්ජාලයට ඇබ්බැහි වූ අයෙකි.
ස්තූතියි
ඔබට ජය!
Ela kolla meka...
ReplyDelete@Kavishka Bimsara
ReplyDeleteස්තූතියි