අද මම ඔයාලට ගෙනාවේ විශේෂ දෙයක් මේක සොෆ්වෙයර් එකක් මේක හරිනම් මිලදී ගන්න ඕනේ නමුත අද මම ඒක ඔයාලට නොමිලේ දෙනවා ඒක ක්‍රැක් කරගන්න හැටිත් කියලා දෙනවා.
මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ නම Hotspot shield මේකෙ ෆ්‍රී වර්ශන් එකේ අපි බ්‍රවුස් කරන කොට නිතරම ඇඩ් එනව ඒ නිසා ඒකේ ඇඩ් නැති වානිජ සංස්කරනය තමා ගෙනාවේ
_________________________දැන් මාව අනුගමනය කරන්න හරියටම නැත්නම් හරියන්නේ නෑ.
1. Windows XP භාවිතා කරන අයගේ
C:\windows\system32\drivers\etc වලට ගිහිල්ලා ඒකේ ඇති hosts ෆයිල් එක notepad එකෙන් ඕපන් කරගන්න ඊට පස්සේ මේ ටික
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
අන්තිම පේලියට යටින් paste කරන්න.ඊට පස්සේ save කරන්න. ඊට පස්සේ restart කරන්න
මේ වගේ
_________________________________________________________________________________
Windows 7 සහ 8 භාවිතා කරන අයගේ
C:\windows\system32\drivers\etc වලට ගිහිල්ලා ඒකේ ඇති hosts ෆයිල් එක Desktop එකට කොපි කරන්න(Windows 7වල මේවා වෙනස් කරන්න දෙන්නේ නෑ) . notepad එකෙන් ඕපන් කරගන්න ඊට පස්සේ මේ ටික
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
අන්තිම පේලියට යටින් paste කරන්න.
මේ වගේ
ඊට පස්සේ save කරන්න.ඊට පස්සේ මේක copy කරල C:\windows\system32\drivers\etc ගිහිල්ල ෆයිල් එක replace කරන්න.
ඊට පස්සේ restart කරන්න.
______________________________දැන් තියෙන්නේ අවසාන කොටස........
මේක ඩවුන්ලෝඩ් කරගන්න
ඊට පස්සේ install කරන්න
ඊටපස්සේ රන් කරන්න එතකොට මේ වගේ පේජ් එකක් ආවොත් ගොඩ
අෆෝ දැන් ඉවරයි.දැන් කරල connect බලන්නකෝ..............
ප්‍රශ්න තියෙනවනම්comment කරන්න